පුවත් සහ සිදුවීම්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මූලික ප්‍රචණ්ඩත්වය වැලැක්වීම, ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය, සහ මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහනට සහය දැක්වීමට අසීමිත ප්‍රයත්න දැරූ අනුරාධපුර, මොණරාගල, ගම්පහ, මාතලේ, දිස්ත්‍රික්කවල ප්‍රජා නායකයින්ට FISD විසින් උපහාර පිරිනැමිණි.